ප්‍රශ්නය
dr mta babala nathuwa aurudu 2k wenwa dan masa 4k wage idala menses weddi adika wedanawak enawa nagita ganna bari tharam....menses weddi kabali pitawenwa ....plzz dr me kumak nisa siduwenawada..
පිළිතුර
මෙයට හේතුව සමහරවිට එන්ඩොමෙට්‍රිෙයා්සිස් වැනි රෝග තත්වයක් විය හැකියි. හරියටම මේ ගැන දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.