ස්කෑන් එකකින් බබා පෙනෙන්නේ සති කීයෙන් පස්සේද?
From how many weeks can the baby be seen on a scan?
Sir.mata anthimata mesas une december 20.me mase thama hedune nethi nisa iye( 24) mama urine test kala.eka positive .sir mama subfertility walata beheth kala.ovidac inject kala.mata diebetic thiyenawa.sir mama ikmanin vog kenek lagata ya yuthuda.samahara aya kiyanawa sathi 5k wage nisa baba penne nethilu.ehi saththyathawayak thibenawada.thank you sir.
සති 6ට පසුව ස්කෑන් පරීක්ෂණයෙන් දරුගැබ දැක ගැනීමට හැකියාව තිබෙනව. එවිට වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?