ගබ්සාවකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න ප්රතිකාර ඕන වෙනවද?
After a miscarriage, is treatment needed to conceive again?
Mage mensas wema kremawath naha.ekata beheth ara gena masekin mam pregnency test ekak kalama positive una.vog doctor chanal karama babek innawa thawama podi kalaya kiyanna ba kiwwa.thawa sathi 3kin balamu kiwwa.eath dr.sathi 2kakata passe mata poddak mensas una.chanal karama baba nathi wenna kiwa.eya passe bada wash kala.dan masa 2 wenawa.eath thama babek na.dr.mm kala uthu kumakda ..?
ඔසප් වීම අක්රමවත් නිසා සමහරවිට ඔබට නැවත ගැබ් ගැනීමට ප්රතිකාර අවශ්ය වේවි. මේ ගැන පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?