Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් 10ක් පමා වෙන්නේ ඇයි?

Why is the period 10 days late?

Doctor mama mary karala 3years birth control tablet use kalema na.thama babala na.vog doctor kenek meet una.lap and dye test 1kala 1year kalin eka nomal.danmasa 2ka idan mensess date1 10days late mekata hethu monada ma kumak kal uthuda

අසන ලද්දේ: Bi*** · වයස 30

සමහරවිට ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීමේ අසාමාන්‍ය තත්වයක් ඇති. මේ ගැන පරීක්ෂා කර බලා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.