Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලය අවහිර නම් බෙහෙත්වලින් හදාගන්න බැරිද?

If a tube is blocked, can medicine clear it?

doctor man hsg tet 1n pasu mage pallopear cube block wela kiyala tiyenawa.eyata drugs treatment nathida.laperescopy aniwaryen kalauthuda.thank you.

අසන ලද්දේ: ch*** · වයස 28

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර නැහැ. ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කමක් මගින් මෙය නිවැරදි කල හැකි නමුත් සමහර අවහිරතා එමගින් වුවත් නිවැරදි කල නොහැකියි.