Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ පණු බෙහෙත් බොන්න හොඳ නැද්ද?

Is it safe to take deworming medicine in pregnancy?

doctor pragnant unama panu beheth bonna hoda nadda?

අසන ලද්දේ: Su*** · වයස 28

සති 12න් පසුව අවශ්‍යනම් පණු බෙහෙත් ලබා ගත හැකියි. ඉන් හානියක් වෙන්නේ නැහැ.