සති 25දී බඩ ලොකු නැති එක ප්‍රශ්නයක්ද?
Is a small belly at 25 weeks a problem?
Doctor Mata dan sathi 25 wenawa.baba dagalanawa godak Mata danenawa eth doctor Mage bada godak loku naha.masa 6k unata bada samnyai.Mata meka dakina hamoma kiyanawa Mata meka manasikawa wada denawa.scan kalama doctor kiwe baba hodin kiyala.eya kiyanawa 1 weni baba hambenna innakota godak ayage hama adenawa adui kiyala meka aththada.mata pahadili karanna doctor
බබාගේ ප්‍රමාණය ස්කෑන් පරීක්ෂණයේ දී සාමාන්‍ය නම් උදරය විශාල නොවීම ගැටළුවක් නොවෙයි. මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?