ස්කෑන් හොඳයි, දුඹුරු ස්‍රාවයක් යනවා නම් ප්‍රශ්නයක්ද?
Scan is fine but brown discharge continues — a problem?
Dr.mama marry karala denata aurudu dekak.muladi api daruwek balaporoththu une ne e nisa oralcon pethi pawichchi kala.passe babek balaporoththuwen pethi nawaththala masa 3n mata babek haduna.sathi 11n bleeding una nisa hospital naweththuwama kiuwa baba wadila ne kiyala.passe ERPC oparation eka kala..eka karala masa thunak wenakota man aya pregnant una..sathi 9di scan ekak karann giyama baba hodai kiuwa..eth edama aya le pitauna nisa hospital nathara kara.passe scan karala kiuwa babage heart beat plus kiyala behethak widala ewwa..eth mata idala hitala wage denatath duburu patata wage pita wenawa.doctor mage babata mukuth prashnayak welada..
ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. දිගටම රුධිර වහනය සිදුවේ නම් නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
වැදෑමහ පහළින් තියෙනවා නම් මොනවද කරන්න ඕන?What should I do if my placenta is low (placenta previa)?
ගැබ් ගත් මුල් සතිවල දුඹුරු පාටට සුද යාම සාමාන්‍යද?Is light brown discharge in early pregnancy normal?