නැවත නැවත ගබ්සා වෙනවා නම් ඇස්පිරින් ගන්න ඕන කවදාද?
With repeated miscarriages, when should aspirin be taken?
Mata missed miscarriage 4 k wela thiyenawa doctor..mata vog dr kenek echosprin bonnda kiwa eka 2 yrs vithara biwwa..ita passe pregnant wela abortion una..mata den echosprin bonnda be gastric problem enava..vena monava hari beheth thiyenawadha and eka bivve nethnam baba hariyanne nethivaidha???
ගැබ් ගැනීමෙන් පසු පමණක් මෙම ඖෂධය ලබා ගත හැකියි. කලින් ගබ්සාවන්ට හේතු වූ වෙනත් කරුණක් ඇතිදැයි තවදුරටත් පරීක්ෂා කර බැලීමට සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?