ඔසප් වීමේ අන්තිම දවසේ එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can sex on the last day of a period cause pregnancy?
mage getaluwa mage gf ge mensas hedila awasana dawase sex kara mage athin athule giya aya pregnat wennethi weida doctor
ඔසප් චක්‍රයේ ඕනෑම දවසක ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් ඇයට මාසිකව පිළිවෙලට ඔසප්වීම සිදුවේ නම් සහ මේ සිදුවීම සිදුවුයේ මුල් දින 7 අැතුලත නම් ගැබ් ගැනීමට ඇති අවදානම ඉතා අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?