නම: H*** | වයස: 26
ගැටළුව

Doctor, Mata Dena ganna puluwanda scan nokara duwekd puthek da lebenna inne kiyala denaganna vidiyak tiyeda 2016 Sep 13 awasanayata osap un e

පිළිතුර


රුධිර පරීක්ෂණයක් මගින් සති 11දී පමණ සිට මෙය දැන ගැනීමට හැකියාව තිබෙනව. නමුත් එය ස්කෑන් පරීක්ෂණයට වඩා මිල අධිකයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)