Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් වලින් ඩිම්බ නොමේරුණොත් ඊළඟට කරන්නේ කුමක්ද?

If drugs don't mature the eggs, what is the next step?

බිරිදගේ ඩිම්බ නොමේරීම නිසා බෙහෙත් ලබා ගත්තා එහෙත් මේරීමක් නැති නිසා මාත්‍රාව වැඩි කරලා දුන්න නමුත් ඩිම්බ මෝරා නැති බව වෛද්‍යවරයා පැවසුවා ...මේ සදහා අප කලයුත්තේ් කුමක්ද ඩිම්බ සිදුරු කිරීමක් පවා සිදු කලා.. අපට දරුවකු ලබා ගැනීමට ඇති උපරිම ක්‍රමය කුමක්ද

අසන ලද්දේ: කු*** · වයස 30

ඇයට සමහරවිට නික්ෂේපන ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය වේවි. වෛද්‍ය වරයා හමුවී උපෙදස් ලබා ගන්න.