Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docta paththata nida gaddi baba dan loku nisa eyawa podi wenawada ? Pitipassata kottayak thiyala chuttak aleta nida gaththata kamak nadda ?dan sathi 29 i. Udumali athata enna epa kiyanne ai docta. ??

අසන ලද්දේ: Lo*** · වයස 27 · 607 views

පිළිතුර

උඩුබැලි අතට සිටින විට ගර්භාෂයේ බර නිසා පිටු පස ඇති රුධිර නාල අවහිරවී දරුවා අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නොලැබී යනව. ඔබට පහසු වෙනත් ඉරියව්වක සිටීම දරුවාට හානි කර නැහැ. දරුවා සිටින්නේ තරලයෙන් පිරුනු අවකාශයක නිසා පිටත තදවීම දරුවාට දැනෙන්නේ නැහැ