Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන පෙති නැවැත්තුවාට පස්සේ ගැබ් ගන්න කල් යනවද?

How long does it take to conceive after stopping the pill?

Doctor,මම විවාහ වී මාස 8ක් පමන යන තෙක් උපත් පාලන පෙති පාවිච්ච් කලා.දැනට මාස 4 පමන මම එය නවත්තනු ලැබුවා.මම වරක් චමින්ද මාතොට මහතා වෙත පැමින ඔහුගෙන් උපදෙස් ලබා ගත්තා...නමුත් සාමානය පරිදි ඔසප් වීම සිදු වෙනවා...උපත් පාලන ක්‍රමයකට යොමු නොවී සිටියදි ගැබ් ගැනීමක් සිදු නොවී තීබීමට හේතුව කුමක් විය හැකිද.ඒ සදහා යම් කිසි කාලයක් ගත විය යුතුද.

අසන ලද්දේ: හං*** · වයස 26

ඔව්. සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. තව මාස කිහිපයක් තුල ගැබ් ගැනීමක් සිදු නොවේනම් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු වෙන්න.