Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mam marry karala 1 month yanakota pregnant Una. Kisima prashnayak nathuwa baba labuna. Palaweni babata awurudu 1 6month walin apahu preganant Una. Scan eke babawa pennuwe Na. Doctersla kiiwwe babek Na sack ekak vitharai kiyala. Hospital admit wela sack eka diyawenna baheth damma. Sack ekak vitharak hadenne kohomada docter? 2016/08/04 thamai sack eka remove kale. Ayeth babak hadanna giyoth mehema prashnayak wenna puluwanda? Ayeth babek hadanna sudusu kopamana kalekata pasuwada?

අසන ලද්දේ: Ma*** · වයස 27 · 584 views

පිළිතුර

මුල්ම සති කිහිපය තුල කලලය වර්ධනය වීමට පෙර ගබ්සා වෙන විට මේ වගේ පෙනෙනව. නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. දැන් ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.