බබා ලැබිලා මාස දෙකකින් ආයෙත් ගැබ් ගෙනදැයි බලන්නේ කොහොමද?
How to check for pregnancy soon after giving birth?
Doctor mata masa 2ka daruwel innawa.math mahaththayath sathiyak ethulatha me wana wita 3 warak ekathu we thibenawa .thawama pawul selasum kramayak pawichchi nokarana nisa mama newatha geb genada balanne kohomada...
ගැබ් ගෙනදැයි දැන ගැනීමට නම් මුත්‍රා පරීක්ෂා කල යුතුයි. මව් කිරි දෙන විට මුල් මාස 6තුලම ඔසප් වීමට සිදු නොවීමට ඉඩ තිබෙනව. එසේ ඔසප්වීම සිදු නොවේ නම් එම කාලය තුල ඔබ ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කර සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?