ඔසප් වීම මාසයක් නැතිව මාස දෙකෙන් එන්නේ ඇයි?
Why do periods skip a month and come every two months?
Mata janawari 19 mensas heduna thama mensas ne .pregnant wela kiyala wath wenasak .ne .mata masayak mensas hedunoth ,ilag mase mensas ne.aye hedenne masa dekakin withara .e ai mata meka prashnayakda. Mekata piliyamak kiyanna .api masa 3 idan babebk hadanna.uthsaha karanne .please help me doctor
අක්රමවත් ඔසප්වීම සමහරවිට ඩිම්බ කෝෂවලින් නිසිලෙස ඩිම්බ පිටනොවෙන නිසා විය හැකියි. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?