ලේ වර්ගය නෙගටිව් නම් සිසේරියන් එකක් අවශ්‍යද?
Does a negative blood group mean a caesarean is needed?
sir mama sati22 ka gabiniyak.mage bld o- mata sati 16di beed wela rogam inaction duna.baba labunata passath paya72k athulath ayemath injctin danawada.mata siser sathkamak kara gana baida me nisa.mata godak bayai me thathwaya matha baba gana.any sir pilithurak dana
මේ සඳහා සිසේරියන් සැත්කමක් අවශ්‍ය නැහැ. බබාට අවදානමක් ඇතිදැයි රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගත හැකියි. රෝගම් ප්‍රතිදේහ නැවත ලබා දෙන්නේ ඊලඟ බබාට ඇතිවිය හැකි අවදානම අඩු කර ගැනීමටයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?