Skip to main content
ප්‍රශ්නය

ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන්න පුළුවන්ද? වියදම කීයද?

Can the womb be removed by laparoscopy, and what does it cost?

සම්පූර්ණ ලැපරස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් සිදු කර ගැනීමට අවශ්‍යයයි. කරැණාකර විසිතර ලබා දෙන්න. වියදම් අධිකද කොළඹ පෞද්ගලික රෝහල්වල සිදු කරගත හැකිද ඔබතුමා මෙම සැත්කම සිදු කරනවාද

අසන ලද්දේ: ma*** · වයස 44

මේ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව. http://www.vog.lk/636-total-laparoscopic-hysterectomy.php
මේ සඳහා විවෘත ශල්‍යකර්මයකට වඩා තරමක් වැඩි මුදලක් වැයවෙන නමුත් රෝහලේ ගත කරන කාලය සහ සුවය ලැබීමට ගතවෙන කාලය ඉතාමත් අඩුයි. ඔබට මා හමුවිය හැකි නම් කොළඹ හෝ රාගම පුද්ගලික රෝහලකදී මේ සැත්කම සිදු කල හැකියි.