Skip to main content
ප්‍රශ්නය

මුත්‍රාවල albumin trace කියලා ආවොත් ප්‍රතිකාර ඕනද?

Does a trace of albumin in the urine need treatment?

dr. mama mama danata masa 3k pregent . clinic ekedi urine test ekak karanawa masekata dawasak.muladi mage "albumin=Nill" tibune.But last week eke "albumin=trace" kiyala tibuna.ai doctor ehema wenne.treatment karanna oneda?

අසන ලද්දේ: Ma*** · වයස 27

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය නම් කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ.