එක නාලයක් අවහිර නම් IUI සාර්ථක වෙයිද?
With one blocked tube, will an IUI succeed?
Dr. api marry karala 3 years wenawa.mata lap and dye 1k kala. eken kiwwa hariyatama dye 1 giyada kiyala penne ne HSG under GA 1k karanna ona kiyala. eka kalama kiwwa RIGHT side 1 normal.but LEFT side 1 block kiyala. IUI ekak karanna puluwan kiyala.Dr. mage tubes eka side 1k block nisa mata IUI karala eka sarthaka weida
ඔව්. එක පැලෝපීය නාලයක් ක්‍රියා කරන නිසා ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?