Skip to main content
ප්‍රශ්නය

බඩ පොඩි නම් බබාට ඉඩ මදි කියන එකද?

Does a small bump mean the baby has too little room?

Dr mage pregnancy ekata dan sathi 33y. Man godk kettuy. Anith sathi 33 ammalage tharam mage bada godk ne. Podiy. Baba dagalanawa pitatat hodatama penawa dan dawas 3/4ka idala baba hama welema dagalanawa. Wi 5kwat dagalan natiwanm idala ne. E babata bade ida madi nisad?

අසන ලද්දේ: Ni*** · වයස 26

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවා සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ.