Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පටි දෙකෙන් දෙවිදියක් පෙන්නුවොත් කුමක් කරන්නද?

Two pregnancy strips give different results — what to do?

Man iui kara doc kiuwa dawas 14n urine check karanda kiuwa.man warga 2ka strip dekakin check kara ekak positive,ekak negative.man mokadda karanne man ayet check karanda oneds

අසන ලද්දේ: Ja*** · වයස 31

නැවත දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.