Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor මට දරුවෙක් ලැබෙන්න ඉදලා ectopic එකක් කරන්න උනා. දකුණු පස පැලපීය නාලය ඉවත් කලා. පස්සේ දරුවෙක් හැදුණෙ නැති නිසා leperscopy එකක් කලා. ඊට පස්සේ ඩිම්බ check කලා. වම් පැත්ත ඩිම්බ හට ගන්නේ නෑ. දකුණු පැත්ත විතරයි හැදෙන්නේ. Doctor දරුවෙක් හදාගන්නේ කොහෙමද අපි. විසදුමක් දෙන්න please..

අසන ලද්දේ: චත*** · වයස 28 · 394 views

පිළිතුර

දකුණු පස ඩිම්බ කෝෂයෙන් පිටවෙන ඩිම්බ වලට වම් පස පැලෝපීය නාලයට ඇතුළුවිය හැකියි. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ නම් සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.