Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, පිලිසිද ගැනීමක් සදහා මා හට A+ රුධිරයද ස්වාමියාට O- රුධිර ඝණය තිබිම සුදුසුද?

අසන ලද්දේ: An*** · වයස 26 · 477 views

පිළිතුර

නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් හෝ දරු ගැබට කිසිම හානියක් හෝ වෙන්නේ නැහැ.