VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mage chocolate cyst ekak thibila december wala operate kala.after that last month iui ekak kala..but hari giye me.doctor mata danahanna one mehema thathwayakadee mata pregna…
මේ රෝග තත්වය නිසා ගැබ් ගැනිම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. සැත්කමන් පසු හැකි ඉක්මණින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. ඒ සඳහා වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න.
Doctr, man me year eke marry kranna inne. Danata masa 3kata kalin indala mage mensus cycle eka hariyata wenne ne. Dawas 30 n 30ta mensus une kalin. Dan dawas 45k vtara wenakam kal…
ඔබට ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නැතිනම් මෙයට දැන්ම ප්රතිකාර අවශ්ය නැහැ.
Doctor,man pregnant.2016 december 23 thamai anthimata mata mensas une.denata sathi 5k wage wenne.scan kalama baba penne ne kiyala doctor kiwwa.water bag eka witharai penne.mata sat…
සමහරවිට මුල් සති කිහිපය තුල ස්කෑන් කරාම මේ වගේ පේනව. එය සාමාන්ය දෙයක්. නැවත සති දෙකකින් ස්කෑන් පරීක්ෂණයක් කර බබාගේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්.
Doctor.age palaweni baba normal ganna labour room daala sinto dunna. Eth hadisiye baba bada athulema malapaha karala kiyala mawa sisar keruwa. Babata prashnayak une naha. Doctor ay…
නැහැ. ඔබට සාමාන්ය දරු ප්රසූතියට උත්සාහ කල හැකියි. නමුත් කලින් වගේ හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්ය වීමට ඉඩකඩ තිබෙනව.
mama kasatha panthala 10 waserek wenawa thawame ake tharuwek thamai inna y
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. සමහරවිට ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වේවි.
Dr. Man marry kerala den masa 7 pamana wenawa. Man samanyen dancing yoga wani exercise kerana kenek. Namuth man den babek balaporothu wenawa. Dr. Mata tiyana prashne exercise ema k…
ව්යයාම කිරීම දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
docter mama pregnat vela danata sathi 18i.mage yati bade kakkumai hama velavatama nemei vitin vite kakkuma enava.samahara velavata yati bada gahenava vage danenava.urine chek kala…
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Dr Api marry karala den aurudu 3 hamarak wenawa tama apita babala ne. api denata iui 5 k vitara karala tiyenne. leparascopy ekakuth kala eke aulak ne. tube test ekakuth kala eket a…
සියළුම පරීක්ෂණ සාමාන්ය වෙලත් ගැබ් ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. සමහරවිට ඔබට IVF ප්රතිකාරය අවශ්ය වේවි.