චක්‍රය දින 45ක් දක්වා දිග වුණොත් ප්‍රතිකාර ඕනද?
Does a cycle stretching to 45 days need treatment?
Doctr, man me year eke marry kranna inne. Danata masa 3kata kalin indala mage mensus cycle eka hariyata wenne ne. Dawas 30 n 30ta mensus une kalin. Dan dawas 45k vtara wenakam kal yanwa. Bade wam patthen ridenwat wadi. Eka treatment kraganna ona thattwayakda?
ඔබට ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නැතිනම් මෙයට දැන්ම ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?