පරීක්ෂණ හරි වුණත් IUI කිහිපයක්ම අසාර්ථක වෙන්නේ ඇයි?
Why do several IUIs fail when all the tests are normal?
Dr Api marry karala den aurudu 3 hamarak wenawa tama apita babala ne. api denata iui 5 k vitara karala tiyenne. leparascopy ekakuth kala eke aulak ne. tube test ekakuth kala eket aulak ne. et apita mechchra pramada ei. apita daruwaku pilibanda sihinaya me aurdediwat sebe karaganna puluwan weida.
සියළුම පරීක්ෂණ සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. සමහරවිට ඔබට IVF ප්‍රතිකාරය අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?