නම: ro*** | වයස: 34
ගැටළුව

Dr Api marry karala den aurudu 3 hamarak wenawa tama apita babala ne. api denata iui 5 k vitara karala tiyenne. leparascopy ekakuth kala eke aulak ne. tube test ekakuth kala eket aulak ne. et apita mechchra pramada ei. apita daruwaku pilibanda sihinaya me aurdediwat sebe karaganna puluwan weida.

පිළිතුර


සියළුම පරීක්ෂණ සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. සමහරවිට ඔබට IVF ප්‍රතිකාරය අවශ්‍ය වේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)