හදිසි සිසේරියන් එකකට පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?
After an emergency caesarean, can the next be a normal birth?
Doctor.age palaweni baba normal ganna labour room daala sinto dunna. Eth hadisiye baba bada athulema malapaha karala kiyala mawa sisar keruwa. Babata prashnayak une naha. Doctor aye babek haduwama e baba ganneth sisar karalamada?
නැහැ. ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියට උත්සාහ කල හැකියි. නමුත් කලින් වගේ හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩකඩ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?