VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mta dn sathi 38 wenawa.mta as leda hadila inne.dr eka baba ta balapanawada doctor.
නැහැ. ඉන් බබාට බලපෑමක් ඇති වෙන්නේ නැහැ.
Dr.obe pilithura mata labuna.dr mata danaganna ona ema rogayata hethuwa kumakda kiyala (endromotriyosis) oya oba kiu rogaya.me rogaya daruwal labimata balapanawada.br.thawada e bad…
ඔබේ වේදනාවට endometriosis රෝගයට අමතරව තවත් බොහෝ හේතු තිබෙන්න පුළුවන්. එය හරියටම දැන ගැනීමට පරීක්ෂා කල යුතුයි. endometriosis ගැන පහත ලිපියෙන් තොරතුරු දැන ගන්න. http://www.vog.lk/623-endometriosis.php
Dr man rata innay mata pcos tynawa kyla chk karama kiwwa mata tama babala naha marry karala 1 year wenava.mehe dr mata dunna periods hadila 2 nd day eka Clomid 50 mg tablet eka daw…
දින 10 -13 අතර ස්කෑන් පරීක්ෂණය කල හැකියි. මෙම රෝග තත්වය තිබියදී දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.
Mensas dina sita dawas kihipakinda saru kalaya aramba wenne mama daruwek balaporothuwen sitimi
ඔබට දින 28කට වරක් ඔසප් වීම සිදුවේ නම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
දෙසැම්බර් 5 ඔපස් විම සිදුවූ නා.නමුත් තවම ඔපස් විමක් සිදු නොවුනු අතර.hcg පරික්ෂණය ටද කිසිදු වෙනසක් නැත.negative.වෙනත් ක්රම යක් නැද්ද pregnat බලා ගැනීමට .මෙයට හේතුව කුමක් ද ?
ඔසප් වීම ප්රමාද වෙන්න වෙනත් හේතු තිබෙන්න පුළුවන්. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගර්භණී නැහැ. ඉක්මණින් ගැබ් ගැනීමට බලාපොරොත්තු වේ නම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ikman pilituru balaporottu wemi .dr.ma hata niweradi osap chakrayak ata.namut dec 25 menses u pasu feb 5 ada dakwa mensas uye neta.ma hata geb genimedi ati wana lakshanada tawama n…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor mata periods date pahu vi adata dina 7k wenawa. Mama dina 5n urin test kara negitive. Mama babek balaporoththuwena periods vi dina deken dinba pita wenna beheth biwwa. Mata…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
Mage klayata sati 6 vage et scan ekata penna kivva. Da pddak la yanava. Behetak dunna (susten)kiyala dannam la yanna. Eka kalayata hanikakda. Doctor degatama ehema unotda baya venn…
මෙම ඖෂධය හානිකර නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ සාමාන්ය පරිදි පවතීදැයි දැන ගන්න පුළුවන්.