Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා ටෙස්ට් නෙගටිව් වුණත් ඔසප් වීම නැත්තේ ඇයි?

Periods missing though the urine test is negative — why?

ikman pilituru balaporottu wemi .dr.ma hata niweradi osap chakrayak ata.namut dec 25 menses u pasu feb 5 ada dakwa mensas uye neta.ma hata geb genimedi ati wana lakshanada tawama neta.mutra parkshanayada negative una atara meya yam rogi tatwayakda doctor.thanks

අසන ලද්දේ: he*** · වයස 29

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්‍රමාද නම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.