Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

mage wife denata pregnant wela masa 1 wenawa me kaledi lingikawa ekathu wenna honda nedda lingikawa ekathu wenna ona mona kaledi da ehema ekathu unata prashnayak nedda

පිළිතුර

නැහැ. ඇයට කිසියම් සංකූලතාවයක් නැති නම් ලිංගිකව එක්වීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.

Nu*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Bohoma sthuthi dr...obage udawwata..mama kalin yavapu prashnata uththara labuna..mata abortion wenava kiya ma sadahan kara thibuna, vog dr kivva pregnant unata passe palamu mase si…

පිළිතුර

මෙමගින් දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.

Mr*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

docter mama yaluwela inne mage ammage ayyage duva ekka a kiyanne mage nana ekka .apita marry karanna puluvanda...?ape le pashnayak veida...?

පිළිතුර

ඔබේ දරුවන්ට ජානමය රෝග තත්වයන් ඇතිවීමේ ඉඩකඩ තරමක් වැඩියි. විවාහ වීමේ තීරණය ඔබ දෙදෙනා සතුයි.

ch*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුවනි මා දැනට සති 32 ගැබිනි මවක්.මා සති 16 දී පනුබෙහෙත් ප්‍රතිකාර ලබා ගත්තා.නැවත එේ දිනවල ලබා ගැනීම නුසුදුසුද?

පිළිතුර

අවශ්‍යතාවයක් ඇතිනම් වෛද්‍ය උපදෙස් මත නැවත පණු බෙහෙත් ලබා ගන්න පුළුවන්.

සප*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctar thank u so much. Mama mita prea ewapu prashna walata uththara ewwata. Doctor mata tawa prasnayak thiyanawa. mata me mase 15ta masa 3 Laban ne. Ithin doctor mata Sudu pata di…

පිළිතුර

මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතී නම් වෛද්‍ය වරයකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි.

A *** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata aka puthek innawa ayage wayasa 10 wenawa mata thawa babek hathanna iui test akak kala aka karanakota dimba 3k thibuna mata piriyad hariyata hadune naha test aka karala 18…

පිළිතුර

තවදුරටත් ඔසප් වීම ප්‍රමාද නම් නැවත සතියකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී ලෙස සලකන්න බැහැ.

Ja*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Mama wiwaha wela danata awrudu 5k wenawa.miscarriage 6k mata wela thiyenawa.hama ekakma 6 weeks bleed wenawa.scan ekan me 6 parama babek dakala na.hama testing ekakma normal.mam…

පිළිතුර

තවදුරටත් පරීක්ෂණ අවශ්‍යදැයි තීරණය කිරීමට ඔබගේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. සියළුම පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් නැවත ගැබ් ගත් පසු ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama marry karala 2yrs.babala na thawama.mama mage anga ushna nisa aurweda beheth biwwa.babala parakku nisa kiyala auruweda doctor kenekgen gatthe. A beheth saru kalaya thula bi…

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ha*** · වයස 28
පිළිතුර කියවන්න