ගර්භණී කාලයේ නිතරම සුදු ස්‍රාවයක් යාම දරුවාට ප්‍රශ්නයක්ද?
Is constant white discharge in pregnancy a risk to the baby?
Doctar thank u so much. Mama mita prea ewapu prashna walata uththara ewwata. Doctor mata tawa prasnayak thiyanawa. mata me mase 15ta masa 3 Laban ne. Ithin doctor mata Sudu pata diyarayak wage yanawa. eka 1ni mase idala thibuna. Kassak awath, nikanuth, Hamawelema Suda yanawa. Hamawelawema theth gathiyak thiyanawa.mata eka hari prasnayak wagema hithata bayai labenna inna daruwarata prasnayak weida kiyala. ane doctor mata pahadili karala denna mokakda hethuwa kiyala ehema wenna.
මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතී නම් වෛද්‍ය වරයකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?