ගැබිනි කාලේ ආයෙත් පණු බෙහෙත් ගන්න පුළුවන්ද?
Can deworming medicine be taken again in pregnancy?
වෛද්‍යතුවනි මා දැනට සති 32 ගැබිනි මවක්.මා සති 16 දී පනුබෙහෙත් ප්‍රතිකාර ලබා ගත්තා.නැවත එේ දිනවල ලබා ගැනීම නුසුදුසුද?
අවශ්‍යතාවයක් ඇතිනම් වෛද්‍ය උපදෙස් මත නැවත පණු බෙහෙත් ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?