Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත ගබ්සා වෙනවා නම් කුමක් කළ යුතුද?

What to do about repeated miscarriages at 6 weeks?

Dr.Mama wiwaha wela danata awrudu 5k wenawa.miscarriage 6k mata wela thiyenawa.hama ekakma 6 weeks bleed wenawa.scan ekan me 6 parama babek dakala
na.hama testing ekakma normal.mama mokada karanna one dr.mata babek hadanna bari weida docter.

අසන ලද්දේ: Sh*** · වයස 31

තවදුරටත් පරීක්ෂණ අවශ්‍යදැයි තීරණය කිරීමට ඔබගේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. සියළුම පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් නැවත ගැබ් ගත් පසු ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.