Skip to main content
ප්‍රශ්නය

ගබ්සාව වළක්වන්න දෙන එන්නත්වල අතුරු ආබාධ තියෙනවද?

Do injections given to prevent miscarriage have side effects?

Bohoma sthuthi dr...obage udawwata..mama kalin yavapu prashnata uththara labuna..mata abortion wenava kiya ma sadahan kara thibuna, vog dr kivva pregnant unata passe palamu mase sita baba hambavena thek injection vargayak hemadhama 2 begin gahanda wenawa kiya...eke side effects thiyanavadha mata hari babata...thank you again...

අසන ලද්දේ: Mr*** · වයස 26

මෙමගින් දරුණු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.