IUI කළාට පස්සේ ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙන නැද්ද?
After IUI, does a negative urine test mean not pregnant?
Dr. mata aka puthek innawa ayage wayasa 10 wenawa mata thawa babek hathanna iui test akak kala aka karanakota dimba 3k thibuna mata piriyad hariyata hadune naha test aka karala 18 weni dawase bindu 2k withrai hadila thibune dan dawas 25kwenawa muthra chek kala negatui pennanne dr. Mama pregnat nada
තවදුරටත් ඔසප් වීම ප්රමාද නම් නැවත සතියකින් මුත්රා පරීක්ෂා කර බලන්න. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී ලෙස සලකන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?