Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mata masikA osap wima niyamitha dinata wenne ne mass kipayak pahuwenawa me hethuwa nisa mata babek hadaganna beri weida

පිළිතුර

මේ නිසා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. දරුඵල අහිමි වෙන්නේ නැහැ.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr babek lebenna iddi hondata kema kanna kiyala nitharama ammala kiynawa. E wagema anthima kale godaak badagini wenawa. Ape bara wedi wela api godak mahath wenawa. Me widiyata maha…

පිළිතුර

මේ සඳහා ආහාර පාලනය මෙන්ම නිතිපතා ව්‍යායාම කිරීම අවශ්‍යයි. බොහෝ දෙනෙක් එමගින් දරු ප්‍රසූතියට පෙර තිබූ තත්වයට බර අඩු කර ගන්නව.

Se*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mage kalin prasna walata dipu pilithuru walata bohoma pin.samanyen dimba pita wenna vidina injection ekak vidala 36 hours valin neda dimba pitawenne? mata 12 weni dawase ovidac…

පිළිතුර

සමහර අවස්ථාවල ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩිම්බ පිටවී දින 14කින් තමයි නැවත ඔසප්වීම සිදු වෙන්නේ.

ma*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr obe siyalu pulithuru mahata labuna.me dewal sadaha mahata obagen prathikara labaganima sadaha awasthawak labadiya hakida mama danata polonnaruwe jiwath wenne dr.itha karunawen i…

පිළිතුර

ඔබට කොළඹ පැමිණිය හැකිනම්, කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්. එසේ නොමැති නම් ලඟම රෝහල…

La*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.shukranu pitathata pemini pasu ehi jiwayk thibeda

පිළිතුර

කාන්තා ප්‍රජනක පද්ධතිය තුල ශුක්‍රාණු වලට දින 5ක් දක්වා සජීවීව සිටිය හැකියි. වියලි පරිසරයට ශුක්‍රාණු වැඩි වේලාවක් සජීවීව පවතින්නේ නැහැ

Ja*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

thank you doctor.mage kalin prasnetat pilituru laba dunnata. doctor dimba Moranna behet biwama tika kalayak giyama garbasha gedi saha pilikawa hadenawa kiyane eka attak da? man dew…

පිළිතුර

නැහැ. සීමිත කාලයක් වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධ ලබා ගැනීම හානිකර නැහැ. ඔබට ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම වඩාත් සුදුසුයි.

ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.shukranu pitatadi yemadi ate agila wala gewimen pasu ema egilla yoni maragye gewimen daruwel pilisida genime hekiywa thibenwada??

පිළිතුර

කෙසේ හෝ ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

Ja*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Mata dana ganda ona thanpath kirim thulin iui wage babek hada gattama eken babagejana wikurthi weemak ho wenath side effect ati wenawada .kalin prashneta answer kalata Thanx doctr…

පිළිතුර

නැහැ. පිළිසිඳ ගැනීමෙන් පසු දරු ගැබ සාමාන්‍ය දරුවෙකු ලෙස වර්ධනය වෙන්නෙ. ඉන් ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ.

Se*** · වයස 30
පිළිතුර කියවන්න