Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

thank you doctor.mage kalin prasnetat pilituru laba dunnata. doctor dimba Moranna behet biwama tika kalayak giyama garbasha gedi saha pilikawa hadenawa kiyane eka attak da? man dewani daruwek balaporottuwen inne.mage bara wadi nisa babek hitinne n.a doctor kiwa dimba Moranne na kiyala. pls doctor piliturak laba denna

අසන ලද්දේ: ni*** · වයස 25 · 985 views

පිළිතුර

නැහැ. සීමිත කාලයක් වෛද්‍ය නිර්දේශ අනුව මෙම ඖෂධ ලබා ගැනීම හානිකර නැහැ. ඔබට ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩුකර ගැනීම වඩාත් සුදුසුයි.