Skip to main content
ප්‍රශ්නය

IUI වගේ ක්‍රමයකින් ලැබෙන දරුවාට ජාන ආබාධ එනවද?

Do babies born through IUI have genetic defects?

Mata dana ganda ona thanpath kirim thulin iui wage babek hada gattama eken babagejana wikurthi weemak ho wenath side effect ati wenawada .kalin prashneta answer kalata Thanx doctr mata pilituru dunnata.vog dctor kenek meet una dctor kiuw widiyata. Gataluwak nam na.

අසන ලද්දේ: Se*** · වයස 30

නැහැ. පිළිසිඳ ගැනීමෙන් පසු දරු ගැබ සාමාන්‍ය දරුවෙකු ලෙස වර්ධනය වෙන්නෙ. ඉන් ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ.