ඔසප් වීම මාස කීපයක් පමා වෙනවා නම් බබෙක් හදන්න බැරිද?
If the period is months late, can you not have a baby?
Dr mata masikA osap wima niyamitha dinata wenne ne mass kipayak pahuwenawa me hethuwa nisa mata babek hadaganna beri weida
මේ නිසා ඔබට ඖෂධ ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්. දරුඵල අහිමි වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?