Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr babek lebenna iddi hondata kema kanna kiyala nitharama ammala kiynawa. E wagema anthima kale godaak badagini wenawa. Ape bara wedi wela api godak mahath wenawa. Me widiyata mahathwena eka manasika wadayak. Den mage babata aurudu 2i. Mage aga thama godak mahathai. Baba lebenna kalin mage bara 23kg walin wedi una. Den eken 10kg witharai adu wela thiyenne. Mn kohomada dr mage bara adu kara ganne..?

අසන ලද්දේ: Se*** · වයස 24 · 841 views

පිළිතුර

මේ සඳහා ආහාර පාලනය මෙන්ම නිතිපතා ව්‍යායාම කිරීම අවශ්‍යයි. බොහෝ දෙනෙක් එමගින් දරු ප්‍රසූතියට පෙර තිබූ තත්වයට බර අඩු කර ගන්නව.