Skip to main content
ප්‍රශ්නය

ඇඟිල්ලේ ගෑවුණු ශුක්‍රාණු යෝනියට ගියොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm on a finger cause pregnancy?

Dr.shukranu pitatadi yemadi ate agila wala gewimen pasu ema egilla yoni maragye gewimen daruwel pilisida genime hekiywa thibenwada??

අසන ලද්දේ: Ja*** · වයස 20

කෙසේ හෝ ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.