VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter upathinma garbashaya rahitha kanthawan innawada. Mage garbashaya kudawata pihitala tiyenne. E nisa mata periads hedenne ne Mekata behetak thiyeda docter. Poganova kiyala thi…
ඔව්. එවැනි තත්වයක් හරියටම හඳුනා ගැනීමට පරීක්ෂණ අවශ්යයි. ඖෂධ ලබා ගත යුතු වෙන්නේ වෛද්ය නිර්දේශ මත පමණයි.
Mage kalin prasnawalata pilithuru dunnata thanks dr Dr mama voj kenek lagata giya bada scan kara garbasaya nam aulak na kiwa ita pasu dimba merimata beheth dunna mata mensas hadune…
සරු කාලය ගණනය කිරීමට අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔබේ ඔසප් චක්රය සාමාන්යයෙන් සිදු වෙන දින ගණන අවශ්යයි. එම තොරතුරු පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
Docta sathi 30 dawas 1 man scan ekak kala. Voj docta kiuwa baba sathi ganata wadila ennawa,dawasaka wenasak thiyenne kiyala. Wathura tikak madi kiuwa. Labana maseth scan ekak karan…
මේ සඳහා විශේෂයෙන් කිසිවක් කල යුතු නැහැ. දරුවාට අවදානම් තත්වයක් ඇතිනම් ඔබේ වෛද්ය වරයා නැවත මසකින් එන්න කියන්නේ නැහැ. එවිට සති දෙකකට වරක් වත් පරීක්ෂා කර බලනව.
Dr.mn mry karala awrudu 2kta kittui.husbnd videsha gatha wenna inne.eka nisa mama scan1k kala.nov scan1di 1.7cmka le ketiththak pennwa qwa.ayth january7 scan1ta gya.eth ekama tibun…
මෙය ගර්භාෂයේද ඩිම්බ කෝෂ වලද තිබෙන්නේ යන්න පැහැදිලි නැහැ. මෙම ප්රමාණයේ ඩිම්බ කෝෂයක ගෙඩියක් සඳහා ලැපරොස්කොපි සැත්කමක් දැනට අවශ්ය නැහැ.
dr mage kalin prashna valata pilithuru labuna thank you dr.ada mage clinic eka thibuna.mage yati bade kakkuma gana dr kiva but ekata beth bonna oni na kiva.baluweth naha visheshaye…
ගර්භණී කාලයේ විටින් විට මෙවැනි වේදනාවන් ඇති වෙනව. එය සාමාන්ය දෙයක්. දිගටම වේදනාව පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
doctor mama marry karala danata aurudu 11/2 venava. doctor mage maasa osap veema kramanukuulava siduvenne naha. mama eh venuvn beth labagaththath niyamakarayn ese venne naha. meh s…
ඔබේ බර වැඩිනම් එය අඩු කර ගන්න. දිගටම ව්යායාම වල යෙදෙන්න. ඊට අමතරව ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වෙන්න පුළුවන්.
Dr mama dates Haduna Naha am a nisa mama pirmelotn tablet pavichi kala dr ma tablet aka nisa Elaga dates venkota dima moral a pita vimak venavada ?gabganimata athi hakeyava vadekar…
නැහැ. එමගින් ඔසප්වීම පමණයි සිදු වෙන්නේ. ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට වෙනත් ඖෂධ අවශ්ය විය හැකියි.
Dr mama marry karala 2 years.babek balaporoththuwen hitiye.mata 3 month periods une ne.pcos kiyala vog dr kiwva.scan karala beheth dunna .eth beheth walata hariyanne ne kiyala oper…
කිසිම ප්රතිකාර ක්රමයක් 100% සාර්ථක නැහැ. ශල්ය කර්මයකට යාමට පෙර අවශ්ය නම් නික්ෂේපන ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කල හැකියි.