Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama dates Haduna Naha am a nisa mama pirmelotn tablet pavichi kala dr ma tablet aka nisa Elaga dates venkota dima moral a pita vimak venavada ?gabganimata athi hakeyava vadekaranavada?

අසන ලද්දේ: Na*** · වයස 28 · 495 views

පිළිතුර

නැහැ. එමගින් ඔසප්වීම පමණයි සිදු වෙන්නේ. ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට වෙනත් ඖෂධ අවශ්‍ය විය හැකියි.