බෙහෙත් ගත්තත් ඔසප් වීම හරියන්නේ නැත්නම් කරන්නේ මොකද?
Periods stay irregular despite medicine — what else helps?
doctor mama marry karala danata aurudu 11/2 venava. doctor mage maasa osap veema kramanukuulava siduvenne naha. mama eh venuvn beth labagaththath niyamakarayn ese venne naha. meh sandaha yam prathikaarayk thibeda?
ඔබේ බර වැඩිනම් එය අඩු කර ගන්න. දිගටම ව්යායාම වල යෙදෙන්න. ඊට අමතරව ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?