නම: Lo*** | වයස: 27
ගැටළුව

Docta sathi 30 dawas 1 man scan ekak kala. Voj docta kiuwa baba sathi ganata wadila ennawa,dawasaka wenasak thiyenne kiyala. Wathura tikak madi kiuwa. Labana maseth scan ekak karanna kiuwa. Ane docta mata kiyala denna man wathura madi ekata mokada karanna one. ??Vog doctagen ahuwama kiuwe nam mukuth karanna ona na kuyala.wathura madi eka babata balapanne kohomada kiyala kiyannako docta ????? Obathumata pin sidda wei.. man godak bayen enne. Man wathura wadi kara ganna mokadda karanna one. ??????

පිළිතුර


මේ සඳහා විශේෂයෙන් කිසිවක් කල යුතු නැහැ. දරුවාට අවදානම් තත්වයක් ඇතිනම් ඔබේ වෛද්‍ය වරයා නැවත මසකින් එන්න කියන්නේ නැහැ. එවිට සති දෙකකට වරක් වත් පරීක්ෂා කර බලනව. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)