Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව විටින් විට යටිබඩ රිදෙනවා නම් පරීක්ෂා කරගන්න ඕනද?

Should on-and-off lower abdominal pain in pregnancy be checked?

dr mage kalin prashna valata pilithuru labuna thank you dr.ada mage clinic eka thibuna.mage yati bade kakkuma gana dr kiva but ekata beth bonna oni na kiva.baluweth naha visheshayen.eth mata vitin vite yati bada ridenava dr mata pryvet chek kara g veida dr

අසන ලද්දේ: sh*** · වයස 20

ගර්භණී කාලයේ විටින් විට මෙවැනි වේදනාවන් ඇති වෙනව. එය සාමාන්‍ය දෙයක්. දිගටම වේදනාව පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.