Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mn mry karala awrudu 2kta kittui.husbnd videsha gatha wenna inne.eka nisa mama scan1k kala.nov scan1di 1.7cmka le ketiththak pennwa qwa.ayth january7 scan1ta gya.eth ekama tibuna.laporoscopy test1k netuwa diyawenna beheth warga nedda doctr.pregnnt wenna balaporoththuwa mama inne.

අසන ලද්දේ: sh*** · වයස 30 · 536 views

පිළිතුර

මෙය ගර්භාෂයේද ඩිම්බ කෝෂ වලද තිබෙන්නේ යන්න පැහැදිලි නැහැ. මෙම ප්‍රමාණයේ ඩිම්බ කෝෂයක ගෙඩියක් සඳහා ලැපරොස්කොපි සැත්කමක් දැනට අවශ්‍ය නැහැ.