ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම සරු කාලය කවදාද?
When is the fertile period after taking ovulation tablets?
Mage kalin prasnawalata pilithuru dunnata thanks dr Dr mama voj kenek lagata giya bada scan kara garbasaya nam aulak na kiwa ita pasu dimba merimata beheth dunna mata mensas hadune 2/5 dimba merimata beheth biuwe 2/7 ethakota sarukalaya kawada sitada aramba wenne danaganna one mata me mase babek wei neda
සරු කාලය ගණනය කිරීමට අවසන් වරට ඔසප් වූ දිනය සහ ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් සිදු වෙන දින ගණන අවශ්‍යයි. එම තොරතුරු පහත පිටුවේ ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?